තවත් කොරෝනා මරණ 04ක්..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළට

by Staff writer 27-12-2020 | 10:08 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.