තවත් කොරෝනා ආසාදිතයින් 462 ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 462 ක්..

by Staff writer 27-12-2020 | 7:09 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 462 ක් හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 408ක් සහ බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් 54 දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.