සිරස ලක්ෂපති Hot Seat එකට ඇවිත් ලක්ෂ 5ක් දිනාගත් අවුරුදු 10 දැරිය..

සිරස ලක්ෂපති Hot Seat එකට ඇවිත් ලක්ෂ 5ක් දිනාගත් අවුරුදු 10 දැරිය..

කර්තෘ Staff writer

27 Dec, 2020 | 8:20 pm

COLOMBO (News 1st) – සිරස ටී.වී. ලක්ෂපති වැඩසටහනේ රුපියල් ලක්ෂ 05ක ත්‍යාගය දිනා ගැනීමට වසය අවුරුදු 10ක දැරියක් සමත් විය.

ඇය නමින් යෙහාරා යෙත්මිණි

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ද ඇය විසින් ලබාගෙන තිබීම විශේෂත්වයකි.

මේ වයසේ දරුවෙකු සිරස ලක්ෂපති වැඩසටහනේදී මෙවැනි ත්‍යාග මුදලක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

යෙහාරා යෙත්මිණි දියණියට අපගේ සුබ පැතුම්!

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]