27-12-2020 | 3:39 PM
COLOMBO (News 1st) - තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්වයේ වැඩි වීමක් ඉදිරි පැය 24 තුලදී බ...