වාණිජමය ගුවන් යානා:ගුවන්තොටුපොළ විවෘත කිරීම කල්යයි

වාණිජමය ගුවන් යානාවලට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 26-12-2020 | 7:09 AM

COLOMBO (News 1st) - වාණිජමය මගී ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් දමා තිබේ.

ඒ, පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, අවසර ලත් විශේෂ ගුවන් යානාවලට පමණක් මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන බවයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/12/12-26-UPUL-DARMADASA-online-audio-converter.com_.mp3"][/audio]