by Staff writer 26-12-2020 | 7:20 PM
COLOMBO ( News 1st ): වටවල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
මේ බව හෙළිව ඇත්තේ, සේවකයින් 451 දෙනෙකුට ඊයේ සිදු කළ කොරෝනා පරීක්ෂණයෙන් අනතුරුවයි.
මීට පෙර ද කර්මාන්ත ශාලාවේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබුණි.