තවත් කොරෝනා ආසාදිතයින් 500ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 500ක්: 448ක්ම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්..

by Chathurika Jayasundara 26-12-2020 | 7:22 PM

COLOMBO ( News 1st ): තවත් කොරෝනා ආසාදිතයින් 500 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන්ගෙන් 448ක් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර 52ක් බන්ධනාගාර පොකුරින් හමු වූ ආසාදිතයින් වේ.