ඩොලර් අච්චු ගැසු යන්ත්‍රයේ හිමිකරු CID භාරයට

ඩොලර් අච්චු ගැසු යන්ත්‍රයේ හිමිකරු CID භාරයට

by Staff writer 26-12-2020 | 12:18 PM

COLOMBO (News 1st) - අනුරාධපුර සහ කන්තලේ ප්‍රදේශවලින් සොයා ගැණුනු ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි.