by Chathurika Jayasundara 26-12-2020 | 9:08 PM
COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ , කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 67ක පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළට ගොස් තිබේ.