වාණිජමය ගුවන් යානාවලට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි – සිවිල් ගුවන් සේවා අධිකාරිය

වාණිජමය ගුවන් යානාවලට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි – සිවිල් ගුවන් සේවා අධිකාරිය

වාණිජමය ගුවන් යානාවලට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි – සිවිල් ගුවන් සේවා අධිකාරිය

කර්තෘ Staff writer

26 Dec, 2020 | 7:09 am

COLOMBO (News 1st) – වාණිජමය මගී ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් දමා තිබේ.

ඒ, පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, අවසර ලත් විශේෂ ගුවන් යානාවලට පමණක් මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]