වටවල ඇඟලුම් කම්හලක සේවකයින් 28කට කොරෝනා..

වටවල ඇඟලුම් කම්හලක සේවකයින් 28කට කොරෝනා..

වටවල ඇඟලුම් කම්හලක සේවකයින් 28කට කොරෝනා..

කර්තෘ Staff writer

26 Dec, 2020 | 7:20 pm

COLOMBO ( News 1st ): වටවල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

මේ බව හෙළිව ඇත්තේ, සේවකයින් 451 දෙනෙකුට ඊයේ සිදු කළ කොරෝනා පරීක්ෂණයෙන් අනතුරුවයි.

මීට පෙර ද කර්මාන්ත ශාලාවේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]