26-12-2020 | 7:14 PM
COLOMBO ( News 1st ): පාදුක්ක, ගලගෙදර, නැගෙනහිර ප්රදේශයේ කොරෝනා ආසාදිත රෝගියෙකු මියයාමත් සමග එම ප්රදේශයට සංචරණ සීමා පනවා තිබේ.
74 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා නිවසේදීම මියගොස් ඇති අතර PCR පරීක්ෂණ වෙනුවෙන් යවා ඇත්තේ අවිස්සාවේල්ල මූලික රෝහලටයි.
එහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතය...