ප්‍රදේශ 2ක් මේ මොහොතේ සිට Lockdown..

ප්‍රදේශ 2ක් මේ මොහොතේ සිට Lockdown..

by Chathuranga Rajapaksha 25-12-2020 | 12:30 PM
COLOMBO (News 1st): මාතර දිස්ත්‍රික්කයේ, දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා(Lockdown) කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය.