තවත් කොරෝනා මරණයක්..

තවත් කොරෝනා මරණයක්..

by Staff writer 25-12-2020 | 10:35 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මිය ගිය පුද්ගලයා අක්කරේපත්තුවේ පදිංචි වයස අවුරුදු 54 ක අයෙකු බවය. ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.