එළවළු මිල ගණන් යළි ඉහළට..

එළවළු මිල ගණන් යළි ඉහළට..

by Staff writer 25-12-2020 | 1:36 PM

COLOMBO (News 1st) : එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. ඒ අනුව එළවළු වර්ග රැසක මිල රුපියල් 100 ඉක්මවා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.