ප්‍රදේශ 2ක් මේ මොහොතේ සිට Lockdown..

ප්‍රදේශ 2ක් මේ මොහොතේ සිට Lockdown..

ප්‍රදේශ 2ක් මේ මොහොතේ සිට Lockdown..

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2020 | 12:30 pm

COLOMBO (News 1st): මාතර දිස්ත්‍රික්කයේ, දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා(Lockdown) කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]