
අදානි ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට එරෙහි ඉන්දීය ගොවි විරෝධතාවලින් 40කට අධික පිරිසක් මරුට
අදානි ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට එරෙහි ඉන්දීය ගොවි විරෝධතාවලින් 40කට අධික පිරිසක් මරුට
කර්තෘ Staff writer
News 1st – ශ්‍රී ලංකාවේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කරන බව කියන අදානි සමාගම් සමූහය ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට තමන්ගේ කෘෂි නිෂ්පාදන සූරා කෑමට සහ ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබෙන නීති අකුලා ගන්නා ලෙස බල කරමින් ඉන්දීය ගොවීන් අදත් විරෝධතාවල නිරත විය.
මෙම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ 28 වැනි දිනටයි.
මෙ වනවිට ගොවීන් 40 කට අධික පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තාවල සඳහන් ය.
කොංග්රස් නායක රාහුල් ගාන්දි මහතා ද මෙම විරෝධතාවයේ නිරත පිරිසට පක්ෂව ඉදිරිපත් විය.
මේ අතර අමෙරිකානු නීති සම්පාදකයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත ලිපියක් යවමින් ඉන්දියාවේ පවතින නොසන්සුන්තාව පිළිබඳ බරපතල කනස්සල්ල ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
- කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට
- තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි
- පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව
- පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..
- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 ක් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ..
- ‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතිය ජනපතිට පිළිගන්වයි
- සා /පෙළ විභාගයට අදාළව සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන
- චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් දිවයිනට