25-12-2020 | 1:17 PM
COLOMBO (News 1st): රටවල් 13 ක් මේ වනවිට සිය වැසියන්ට කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆයිසර්-බයෝ එන්ටෙක්, මෝඩර්නා, ස්පුට්නික් වී සහ සිනොෆාර්ම් යන කොරෝනා එන්නත් එලෙස ලබා දෙන බවයි .
කොරෝනා එන්නත් ලබා දීම පළමුවෙන් ආරම්භ කළ බ්‍රිතාන්‍ය, සිය වැසියන්ට ලබා දීම සඳහා අනුමැත...