බන්ධනාගාරවල කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

බන්ධනාගාරවල කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

by Staff writer 24-12-2020 | 6:38 AM

COLOMBO (News 1st) - බන්ධනාගාරවල ඇතිවන කැරලි මර්දනය සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට අවධානය යොමුවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු පැවසුවේ, යුද හමුදාවෙන් වසර 12 ක සේවා කාලය අවසන් කර ඉවත් වූ 500 දෙනෙකු ජනපති උපදෙස් මත ඒ සඳහා බඳවා ගැනීමට නියමිත බවය.