නත්තල් සමයේ අලුතින් සීමා පනවන්නේ නැහැ

නත්තල් සමයේ අලුතින් සීමා පැනවීමට බලාපොරොත්තුවක් නැහැ - යුද හමුදාපති

by Staff writer 24-12-2020 | 6:58 AM

COLOMBO (News 1st) - නත්තල් සමයේ අලුතින් තහංචි හෝ සීමා පැනවීමට බලාපොරොත්තු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.