තවත් කොරෝනා ආසාදිතයින් 406 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 406 ක්

by Staff writer 24-12-2020 | 8:16 PM

COLOMBO ( News 1st ) :  තවත් කොරෝනා ආසාදිතයින් 406 ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වත්මන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 388 ක් හා බන්ධනාගාර පොකුරින් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වී තිබේ.