අගලවත්තෙන් කොරෝනා ආසාදිත මරණයක්

අගලවත්තෙන් කොරෝනා ආසාදිත මරණයක්

by Chathurika Jayasundara 24-12-2020 | 8:48 PM

COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි .

මෙලෙස මියගොස් ඇත්තේ , අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි . ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට ගොස් තිබේ.