බන්ධනාගාරවල කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

බන්ධනාගාරවල කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

බන්ධනාගාරවල කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

කර්තෘ Staff writer

24 Dec, 2020 | 6:38 am

COLOMBO (News 1st) – බන්ධනාගාරවල ඇතිවන කැරලි මර්දනය සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට අවධානය යොමුවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු පැවසුවේ, යුද හමුදාවෙන් වසර 12 ක සේවා කාලය අවසන් කර ඉවත් වූ 500 දෙනෙකු ජනපති උපදෙස් මත ඒ සඳහා බඳවා ගැනීමට නියමිත බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]