අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්

කර්තෘ Staff writer

24 Dec, 2020 | 6:47 am

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය සේවාවල නිරත ඡන්ද දායකයින්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුව්, එම නව ක්‍රමවේදය සැකසීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ද ඉල්ලීම් කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]