අගලවත්තෙන් කොරෝනා ආසාදිත මරණයක්

අගලවත්තෙන් කොරෝනා ආසාදිත මරණයක්

අගලවත්තෙන් කොරෝනා ආසාදිත මරණයක්

කර්තෘ Chathurika Jayasundara

24 Dec, 2020 | 8:48 pm

COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි .

මෙලෙස මියගොස් ඇත්තේ , අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි .

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]