23-12-2020 | 3:44 PM
COLOMBO (News 1st) - ශ්රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම අවදානම් බැවින් ලබන ජනවාරි මාසයේදී වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.
නුවරඑළිය දිස්ත්රික්කයේ, හැටන් වතු ආශ්රිත ...