CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජාතික රෝහලට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජාතික රෝහලට

by Sagarika Chathumali 22-12-2020 | 12:59 PM
COLOMBO (News 1st) : CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙන විත් තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු අධ්‍යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා එලෙස ජාතික රෝහලට රැගෙන ආ බවයි. කොරෝනා ආසාදිත හිටපු අධ්‍යක්ෂවරයා ජාතික රෝහලට රැගෙන  ඇත්තේ IDH රෝහලේ සිටයි.