CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජාතික රෝහලට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජාතික රෝහලට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජාතික රෝහලට

කර්තෘ Sagarika Chathumali

22 Dec, 2020 | 12:59 pm

COLOMBO (News 1st) : CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙන විත් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු අධ්‍යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා එලෙස ජාතික රෝහලට රැගෙන ආ බවයි.

කොරෝනා ආසාදිත හිටපු අධ්‍යක්ෂවරයා ජාතික රෝහලට රැගෙන  ඇත්තේ IDH රෝහලේ සිටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]