ළමුන් අලෙවි කිරීමේ ජාවාරමක්...

ළමුන් අලෙවි කිරීමේ ජාවාරමක තතු හෙළිවෙයි

by Staff writer 22-12-2020 | 4:17 PM

COLOMBO (News 1st) - ළමුන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අලුත උපන් දරුවන් 30 දෙනෙකු අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇති බවයි.