.webp)
වර්තමානයේ ඇතිවෙලා තියෙන පොල් මිල පිළිබඳ ප්‍රශ්න එක පැත්තකින් පොල් පරිභෝගිකයක් ආරක්ෂා කරගැනීමත් ඔවුන්ට සහනදායි සාධාරන මිලකට පොල් ලබාදිම වෙනුවෙනුත් පොල් මිල අධික ලෙස ඉහළයාම හරහා අපහසුතාවට පත්වෙලා සිටින දේශිය පොල්තෙල් නිෂ්පාදකයින් අපනයනකරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් මාස 3 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බී.සී.සී ආයතනය හරහා මාස තුනක කාලයකට කැබලි කරන ලද වියලි පොල් මෙට්‍රික්ටොන් 13000 බැගින් මාස තුනක කාලයකට ආනයනය කරන්න අවශ්‍ය අවසරය ලබාදීලා තියෙනවා.