මනම්පිටිය, ගල්ලෑල්ල ජලයෙන් යටවෙයි

මනම්පිටිය, ගල්ලෑල්ල ජලයෙන් යටවෙයි

by Staff writer 22-12-2020 | 11:55 AM

COLOMBO (News 1st) - පොළොන්නරුව සිට මඩකලපුව දක්වා මාර්ගයේ කුඩා මෝටර් රථ ධාවනය තාවකාලිකව නතර කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.