බ්‍රිතාන්‍යයෙන් මගීන් ගෙන්වීම නතර කරන්න.!

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට මගීන් ගෙන්වීම නතර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Hashini De Mel 22-12-2020 | 4:44 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ පැතිර යන නව Covid-19 වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට ජනපති තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.