තවත් කොරෝනා මරණ 05ක්

තවත් කොරෝනා මරණ 05ක්, වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

by Staff writer 22-12-2020 | 8:24 AM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත  කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.