ළමුන් අලෙවි කිරීමේ ජාවාරමක තතු හෙළිවෙයි

ළමුන් අලෙවි කිරීමේ ජාවාරමක තතු හෙළිවෙයි

ළමුන් අලෙවි කිරීමේ ජාවාරමක තතු හෙළිවෙයි

කර්තෘ Staff writer

22 Dec, 2020 | 4:17 pm

COLOMBO (News 1st) – ළමුන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අලුත උපන් දරුවන් 30 දෙනෙකු අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]