මනම්පිටිය, ගල්ලෑල්ල ජලයෙන් යටවෙයි

මනම්පිටිය, ගල්ලෑල්ල ජලයෙන් යටවෙයි

මනම්පිටිය, ගල්ලෑල්ල ජලයෙන් යටවෙයි

කර්තෘ Staff writer

22 Dec, 2020 | 11:55 am

COLOMBO (News 1st) – පොළොන්නරුව සිට මඩකලපුව දක්වා මාර්ගයේ කුඩා මෝටර් රථ ධාවනය තාවකාලිකව නතර කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]