බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

කර්තෘ Staff writer

22 Dec, 2020 | 4:24 pm

COLOMBO (News 1st) : හෙට සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු ස්ථාන ආවරණය කරමින් ස්ථාන 11 කදී කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලසීය පවසයි.

පොලීසිය පැවසුවේ, අධිවේගී මාර්ගවලින් පිටවන ස්ථානවලදී ද කොරෝනා පරීක්ෂාවන් සිදු කරන බවයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]