තවත් කොරෝනා මරණ 05ක්, වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

තවත් කොරෝනා මරණ 05ක්, වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

තවත් කොරෝනා මරණ 05ක්, වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

කර්තෘ Staff writer

22 Dec, 2020 | 8:24 am

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත  කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]