22-12-2020 | 3:03 PM
COLOMBO (News 1st) : නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ලොව බොහෝ රටවල සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාධන් පවසයි.
මේ වන විටත් එම ප්‍රභේදයේ ආසාදිතයින් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයෙන් හඳුනාගෙන තිබේ.
ඉතාලියෙනුත් එක් රෝගියෙකු වාර්තා වී ඇතත්, එම ප්‍රභ...