Tution පන්ති විවෘත කිරීමට අවසර දෙයි ද?

Tution පන්ති විවෘත කිරීමට අවසර දෙයි ද?

Tution පන්ති විවෘත කිරීමට අවසර දෙයි ද?

කර්තෘ Sagarika Chathumali

21 Dec, 2020 | 1:48 pm

COLOMBO (News1st) : උපකාරක පන්ති විවෘත කිරීම සඳහා අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ජනවාරි 25 වනදා වන විට ඒ සම්බන්ධයෛන් තීරණයක් ගන්නා බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (GCE O/L) විභාගය ලබන මාර්තු 01 – 11 පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි.

නමුත් කොරෝනා තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ එම දිනට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පැවතීම හේතුවෙන් එම අවඅවස්ථාවේ විභාගය පැවැත්වෙන දිනය කල් දැමීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]