නුවරඑළියට එනවා නම්, PHI සහතිකය අනිවාර්යයි..

නුවරඑළියට එනවා නම්, PHI සහතිකය අනිවාර්යයි..

by Chathurika Jayasundara 20-12-2020 | 5:11 PM

COLOMBO (News 1st) – එළැඹෙන උත්සව සමයේ සංචාරය සඳහා නුවරඑළියට පැමිණෙන පුද්ගලයින්, තමන් කොරෝනා අවදානම් ප්‍රදේශයක පදිංචි අයෙකු නොවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ(PHI) සහතිකය රැ‌ගෙන ඒම අනිවාර්යය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දෙන්නේය.

ඒ අනුව, එම සහතිකය තමන් නවාතැන් ගන්නා හෝටල් වෙත ඉදිරිපත් කළ යුතු බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.