20-12-2020 | 5:23 PM
COLOMBO (News 1st): නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබඳ සෙවීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් රාජධානිය සමග එක්වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, එක්සත් රාජධානි බලධාරීන් සමග සමීපව සම්බන්ධ වෙමින්, නව වෛරස් ප්‍රභේදය පිළිබඳද පර්යේෂණ කරන බවය.
මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා...