by Staff writer 19-12-2020 | 5:42 PM
COLOMBO (News 1st) - මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළී තිබේ.
එම අනතුරින් වයස අවුරුදු 2 ක දැරියක් ඇතුළු 03 දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
https://www.youtube.com/watch?v=nM7Hl_uQ4U0&feature=youtu.be