පෑලියගොඩ පොකුරේ තවත් ආශ්‍රිතයින් 495කට කොරෝනා

පෑලියගොඩ පොකුරේ තවත් ආශ්‍රිතයින් 495කට කොරෝනා

by Staff writer 19-12-2020 | 7:24 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 495ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.