තවත් කොරෝනා මරණ 06 ක්..

තවත් කොරෝනා මරණ 06 ක්..

by Staff writer 19-12-2020 | 9:30 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 06 ක් වාර්තා වෙයි.

ඒ අනුව මේ දක්වා සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.