තවත් කොරෝනා ආසාදිතයින් 123ක්..

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 618ක්..

by Staff writer 19-12-2020 | 9:50 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 123ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 618ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.