බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4කදී Antigen පරීක්ෂණ..

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4කදී Antigen පරීක්ෂණ..

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4කදී Antigen පරීක්ෂණ..

කර්තෘ Staff writer

19 Dec, 2020 | 7:52 am

COLOMBO (News 1st) – බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස ඇන්ටිජන් (Antigen) පරීක්ෂාවට ලක් කිරීම අද දිනයෙත් ස්ථාන 4 කදී සිදු කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 451 ක් සිදු කළ අතර ඉන් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]