
බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4කදී Antigen පරීක්ෂණ..
බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4කදී Antigen පරීක්ෂණ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස ඇන්ටිජන් (Antigen) පරීක්ෂාවට ලක් කිරීම අද දිනයෙත් ස්ථාන 4 කදී සිදු කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 451 ක් සිදු කළ අතර ඉන් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බවය.
- නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ
- ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 20යි 20 ලෝක කුසලාන කණ්ඩායම සැකසීමේ පළමු පියවරයි – කොදෙව් පුහුණුකරු
- කොවිඩ් මළ සිරුරු භූමදානය කළ හැකි ස්ථාන 06ක් ගැන රජයේ අවධානය
- තරග පාවා දීමේ චෝදනා: සචිත්ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි
- දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම පිළිබඳ සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට ලිපියක්..
- කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ පියා යළි රිමාන්ඩ්
- දාරලුව දුර්ලභ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර
- කොරෝනා පළමු එන්නත් මාත්‍රාවෙන් පසු වෛරසය වැළඳීමේ හැකියාවක් තිබේ ද?
- හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවක දෛනික වැටුප 1,000 දක්වා ඉහළට
- තවත් ප්‍රදේශ දෙකක Lockdown ඇරේ