තවත් ප්‍රදේශයක් මේ මොහොතේ සිට Lockdown

තවත් ප්‍රදේශයක් මේ මොහොතේ සිට Lockdown

by Sagarika Chathumali 17-12-2020 | 3:26 PM
COLOMBO (News 1st) : වැල්ලවත්ත පොලිස් වසමේ නසීර්වත්ත ප්‍රදේශය මේ මොහොතේ (3.00pm) සිට හුදකලා කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවුසවේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මෙම දැනුම්දීම සිදුකරනු ලැබූ බවයි.