තවත් කොරෝනා ආසාදිතයින් 338ක්

තවත් කොරෝනා ආසාදිතයින් 338ක්

by Chathurika Jayasundara 17-12-2020 | 9:42 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 338ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 650කි.