ප්‍රංශය යළි වැසෙයි

ප්‍රංශය යළි වැසෙයි

by Staff writer 16-12-2020 | 4:58 PM

News 1st - කොරෝනා ව්‍යාප්තිය පාලනයට ප්‍රංශය රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, දෙවන වරටත් රට සම්පූර්ණයෙන් වසා දැමීමට ද ප්‍රංශ බලධාරීන් මේ වනවිට පියවර ගෙන ඇති බවයි. නත්තල් කාලසීමාවත් සමග ජනතාවගේ සංචරණ සීමා කිරීමේ අරමුණින් ප්‍රංශ බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.