home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවී ගිය දිනයේ ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න
by Sagarika Chathumali
16-12-2020 | 8:37 AM
COLOMBO (News 1st) : ගෙවී ගිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,121 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් 309 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 33කින් වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 69 දෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ද තවත් ආසාදිතයින් 62 දෙනෙකු මට්ටක්කුලියෙන් ද වාර්තාවී තිබේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15කින් ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී තිබේ. ගම්පහ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවී ඇත්තේ, මහර ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 68කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පසුගිය දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 28කි.
පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ වාර්තාවී නොමැත. මේ වනවිට ආසාදිතයින් 24,867 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 9100ක් පමණි. වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.
වෙනත් ලිපි
ලංගම බස් අනතුරකින් 4ක් මරුට, 33කට තුවාල...
විෂ මත්ද්‍රව්‍ය මැඩලීම අඩපණ කරන්නේ නැහැ - ජනපති
ත්‍රිරෝද රථ රියැදුරෙකුට දිවිඅහිමි කළ ගිලන්රථ අනතුර
වාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම් අත්හිටුවයි..
ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය අද සිට
QR කේතයේ ගැටලු ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක්
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය